34) යමක මහා ප්රාතිහාර්ය(ෂඩි අසාධාරණ ඤාණ) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana
HTML-код
- Опубликовано: 7 ноя 2024
- #AsirimathSambuduSarana #SaddaseelaThero #ShraddhaTV
වර්තමානයේ බොහෝ දෙනා සමාජයේ ජනප්‍රිය චරිතවලට ඒ කියන්නේ නළු නිළියන්ට ක්‍රීඩකයින්ට හරිම ඉක්මනින් පහදිනවා. නමුත් ඒ පැහැදීම හරි ලාමකයි. මොකද ඒ හැමෝම රාග, ද්වේෂ, මෝහවලින් බැටකන පිරිසක් නිසාය.
ඔය අතරේ ඉතාම ස්වල්ප දෙනෙකුට අවස්ථාව ලැබෙනවා අසංඛ්‍ය කල්ප ගනන් පාරමී ධර්ම සම්පූර්ණ කරපු, රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන්ම තම සිතින් බැහැර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගන්න. ඒ වගේම පහන් සිතින් සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඇත්තෙන්ම ඒ අයට කොයිතරම් නම් ලාභයක්ද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම තමන්වන්සේ ගැන වදාළ උතුම් දෙසුමක් මෙසේ ය.
“පින්වත් මහණෙනි, යම්තාක් සත්වයෝ ඉන්නවා නම්, ඔවුන් පා නැති සතුන් වේවා, දෙපා ඇති සතුන් වේවා, පා හතරක් ඇති සතුන් වේවා, බොහෝ පා ඇති සතුන් වේවා, රූපය ඇති සතුන් වේවා, රූපය නැති සතුන් වේවා, සඤ්ඤා ඇති සතුන් වේවා, සඤ්ඤා නැති සතුන් වේවා, සඤ්ඤාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති සතුන් වේවා මේ සියලු සත්වයන් අතුරින් ඉතාමත් අග්‍රයි කියලා කියන්නේ අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේටමයි.පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනා නම්, ඔවුන් අග්‍ර වූ උත්තමයෙකුටමයි පැහැදුනේ. සියලු සතුන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනු අයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා.
**කියවන්න-----
අග්ගප්පසාද සූත්‍රය - (mahamevnawa.lk...)
ලෝකාවබෝධ සූත්‍රය - (mahamevnawa.lk...)
කාළකාරාම සූත්‍රය - (mahamevnawa.lk...)
බ්‍රහ්මජාල සූත්‍රය - (mahamevnawa.lk...)
සීහ සූත්‍රය - (mahamevnawa.lk...)
ආමගන්ධ සූත්‍රය - (mahamevnawa.lk.... ගෝවින්ද සූත්‍රය - (mahamevnawa.lk...)
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා RUclips චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත RUclips ඔස්සේ පල කිරීමෙන් ඔබගේ RUclips චැනලයට ප්‍රකාශන හිමිකම් අයිතිය(RUclips Copyright Strikes) ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to RUclips channel's videos Please note that re-uploading them on RUclips gives you ''RUclips Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved
නමෝ බුද්ධාය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
උතුම් වූ නිර්වාණය පිණිස මේ පින හේතු වේවා.සාදු සාදු සාදු.ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ....!!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!!
බොහොම පින් ස්වාමීන් වහන්ස ...
ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!!
සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සුගත තථාගත අති උත්තම අසමසම වූ සියලු ලෝකයන්ටම අග්‍ර වූ මෝහාන්ධකාරයට ලහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහාමේඝයක් වූ ගමනින් ශාන්ත වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ව නිවන් දකිනා තුරාවටම මම සරන යමි...
සාදු සාදු සාදු 🙏🙏🙏
ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ...
සාදු සාදු සාදු 🙏🙏🙏
ඒ උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා ...
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ....
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ..
අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
චතුරාර්ය සත්‍යය ම අවබෝධ වේවා
ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🙏
අපගේ අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ශ්‍රි සත් ධර්මයටත් .
මහසංඝරත්නයටත් මාගේ නමස්කාරයවේවා 🙏🙏🙏
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!! නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි !
සාධූ ...සාධු ..සාධූ ..ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ......
උතුම් දහම් දේශනාව කළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් අත්වේවා ....
මෙපින් ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිනිසම හේතු වේවා ...වාසනා වේවා .....
Namo Buddhaya saadu saadu saadu..buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu ..
සාදු 🙏සාදු🙏සාදු🙏 පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු අපේ සුවමින්වහන්ස ඔබ වහන්සේ ට ගොඩක් පින්
සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
සාදු සාදු සාදු පින්වත් ධර්මදෙශක පින්වත් සුවමින් වහන්සේට නිදුක් නිරොගිසම්පත්තිය ලැබෙවා සංසාරා දුක් නිවාලන අමාමහා නිවන් අවබෝධය පිනිස මෙ සියලු පින් පාරමිතාවක්ම වෙවා
🌸🌸🌸🌸🌸
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
🌸🌸🌸🌸🌸
මාගේ සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වෙවා පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙවා 🌸🌸🌸
සාදු සාදු සාදු ! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් ෂඩ් අශාදාරන ඤාණයන්ට මාගේ නමස්කාරය වේවා උතුම් ධර්ම රත්නයට ආර්යමහා සංඝ රත්නයට නමස්කාර වේවා ධර්ම දානය බෙදාදුන් සැමට ධර්මාවබෝධය ලැබේවා පින්සිදු වේවා සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා !තෙරුවණ් සරණයි !
සාදු සාදු සාදු ....නමස්කාර වෙවා පින්වත් ස්වාමින් වහන්ස.....
සාදු සාදු සාදු 🙏🙏🙏
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරනයි ඔබ වහන්සේට දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා
asirimath sambudu gunayen uthu apage samma sambudu rajanan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya....
🎑🎑🎑සාදු සාදු සාදු !🎑🎑🎑 🎑🎑🎑 යමක මහා ප්රාතිහාර්ය | අසිරිමත් සම්බුදු සරණ 🎑🎑🎑 ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් ෂඩ් අශාදාරන ඤාණයන්ට මාගේ නමස්කාරය වේවා🎇 උතුම් ධර්ම රත්නයට ආර්යමහා සංඝ රත්නයට නමස්කාර වේවා 🎇ධර්ම දානය බෙදාදුන් සැමට ධර්මාවබෝධය ලැබේවා 🎇පින්සිදු වේවා🎇 සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා🎇 !තෙරුවණ් සරණයි ! 🎑🎑💎💎💎
නමෝ බුද්ධාය ! අපගේ ගෞතම බුදුරාජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්දයට මගේ නමස්කාරය වේවා ! සාදු !!!
සාදු සාදු සාදු!!!
සාදු සාදු සාදු
සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🌼🌼🌼
එ අරහත් සම්ම සම්බුදු රජනන් වහන්සෙට මගෙ උතුම් නමස්කරය වේවා 🙏🙏💐💐🌺🌺🌸🌸🌹🌹🌷🌷🥀🥀🌼🌼🏵️🏵️පින්වත් ලොකු ස්වමින් වහන්සෙට මගෙ උතුම් නමස්කරය වේවා නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා අනිකුත් සිවමින් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් මාගේ නමස්කාරය වෙවා බුදුසරණයි ,,,,,,🌷🌹🌻🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌻🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahanselatath pinwath ape loku swamin wahansetath niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai sadu sadu sadu
සාදු සාදු අසිරිමත් දහම් සක
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු
Sadu saadu..saadu pinwath.suwamin wahanselata deergausa.parthanakarami 🙏🙏🙏🌸
නමෝ බුද්ධාය!!!!
සාදු 🙏සාදු🙏 සාදු 🙏
Namo buddaya sadu sadu 🌸🌼🌻🏵💐🌹⚘🌷🌸
පින්වත් ,sowaminwahanseta නමස්කාර වේවා ...🌷🌷🌷
සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏
අපේ පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ දහම් කරුණු කියා දුන්නාට...🙏🙏🙏 යමකමහා ප්රාතිහාර්ය ගැන මන් මේතරම් විස්තරයක් අහලා තිබුනෙ නෑ... මාගේ ශාස්තෘන්වහන්සේට මේතරම් පුදුමාකාර ඉර්දියක් තියනවා කියලා දැනගත්තෙ අද... ඔබවහන්සේට පුලුවන් නම් මේගැන වෙනම දේශනාවක් කරන්න ... 🙏🙏🙏 ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා ස්වාමීන්වහන්ස....
sadu sadu sadu
Sadu sadu sadu!!!!
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
Sadu sadu sadu
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
Saadu saadu saadu 🌼🌻🌺🍀🙏🙏🙏
🙏🙏🙏
Sadu Sadu Sadu 🥀🥀🥀🥀🌼🌼🌼🌼🌹🌹🌹🌹🌸🌸🌸🌸🌺🌺🌺🌺🌻🌻🌻🌻🌷🌷🌷🌷🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු ...!!!
Sadu sadu saduuu
Sadu sadu sadu